කඩවත සිවුමංසල ආසන්නයෙන්
සියලු නාගරික පහසුකම් සහිත
අධිවේගී ප්රවේශය ට ඉතා ආසන්නව
නේවාසික බිම් කොටස්
නිවාස ඉදිකර ගැනීමේදී විශේෂ පහසුකම්
ඉඩමට සුදුසු ආකාරයේ නවතම නිවාස සැලසුම් 3ක් නොමිලේ
ඔබගේ උපන් වෙලාවට නැකතට මුල්ගල් තබා ඔබගේ සිහින නිවහන අප ආයතනය මගින් සාධාරණ මිලකට ඉදිකරවා ගන්න ක් පුලුවන්