Lands for sale in Piliyandala Kesbawa Kahathuduwa Nugegoda
✅පිළියන්දල කහතුඩුවෙන් පර් 6 ක ඉඩම සහ පර් 6.5 ක ඉඩම් කැබලි 2ක් විකිණීමට
🔹පර් 6 ඉඩමෙහි මිල ලක්ෂ 48යි
🔹අඩි 15 පිවිසුම් මාර්ගය
🔹ඉඩමේ සිට කහතුඩුව හන්දියට සහ කහතුඩුව අධිවේගී මාර්ගයට දුර කිමි 2 යි.
🔹ඉඩම පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹සාමකාමී සියලු පහසුකම් සහිත මනරම් පරිසරය
✅පිළියන්දල කැස්බෑව 14 කණුව පාරෙන් පර් 10ක ඉඩමක් විකිණීමට
🔹ඉඩමේ සිට 120 බස් පාරට දුර මීටර 700යි
🔹නල ජලය | විදුලිය | පිරිසිදු ඔප්පු | අඩි 20 මාර්ග
🔹පර්: 1 ක මිල ලක්ෂ 9.85යි .
🔹සාමකාමී සියලු පහසුකම් සහිත මනරම් පරිසරය
✅පිළියන්දල කැස්බෑව - SOS පාරෙන් පර් 9 ක ඉඩම විකිණීමට
🔹ප්‍රමාණය -පර් 9
🔹පර්චසයක මිල ලක්ෂ 11.50යි
🔹ඉඩම දෙපසින් අඩි 20 සහ 15 පිවිසුම් මාර්ග 2ක්
🔹ඉඩම පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹සාමකාමී සියලු පහසුකම් සහිත මනරම් පරිසරය.
🔹ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
✅කහතුඩුව පර් 6.5 ක ඉඩම් කැබලි 2ක් විකිනීමට
🔹අඩි 20 පිවිසුම් මාර්ගය
🔹ඉඩමේ සිට කහතුඩුව හන්දියට සහ කහතුඩුව අධිවේගී මාර්ගයට දුර කිමි 1.5 යි.
🔹පර්: 1 මිල ලක්ෂ 8කි. ඉඩම පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹සාමකාමී සියලු පහසුකම් සහිත මනරම් පරිසරය
✅පිළියන්දල ටවුමට මිනිත්තු 2ක දුරින් පර් 9.35ක ඉඩම තැනිතලා ඉඩම විකිණීමට
🔹පර් 9.35
🔹පර්චසයක මිල ලක්ෂ 15යි
🔹ඉඩම දෙපසින් අඩි 20 සහ 15 පිවිසුම් මාර්ග 2ක්
🔹ඉඩම පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹සාමකාමී සියලු පහසුකම් සහිත මනරම් පරිසරය.
🔹ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝟔.𝟏 𝐏𝐞𝐫𝐜𝐡 𝐋𝐚𝐧𝐝 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚 (𝐧𝐞𝐚𝐫 𝐒𝐮𝐩𝐞𝐫𝐦𝐚𝐫𝐤𝐞𝐭)
🔹land size 6.1 perches
🔹Per perch price - 6.8 million (68lks)
🔹20ft road
👉 Location -Near commercial Bank - Stanley Thilakarathne mawatha ( Close to Nugegoda super market)
විස්තර සදහා අමතන්න.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
6th feb