අම්බලන්ගොඩ බද්දේගම බස් පාරට මුහුණලා පදිංචියටත් ආයෝජනයටත් සුදුසු වටිනා බිම කොටස් 30ක්!
👉 මුලින් 25%. ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න.
✅ අළුත්වල හන්දිය අසලින්ම
✅ බද්දේගම, හික්කඩුව හා අම්බලන්ගොඩ නගරයන්ට පහසුවෙන් ලඟාවිය හැකි
✅ බද්දේගම අධිවේගී පිවිසුමට කඩිනමින් ලඟාවිය හැකි
✅ නිස්කලංක පරිසරයක පිහිටි
✅ පුලුල් පිවිසුම් මාර්ග හා සියලු යටිතල පහසුකම් සහිතව මනාව සංවර්ධනය කල