කඩවත නගරයට පහසු ඉදිගහ මුල හන්දියට සමීපව සියලු පහසුකම් සහිත නේවාසික බිම්කොටස් හසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
🔻කඩවත දෙල්ගොඩ 210 බස් පාරට මීටර් 150යි.
🔻ඉදිගහමුල හන්දියට 2km.
🔻කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 20යි.
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅නිරවුල් ඔප්පු
✅පුළුල් ප්රවේශ මාර්ග
✅කොන්ක්රීට් කළ කානු පද්ධතිය සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්
👉පොළී රහිතව ගෙවන්න මාස 24 ක්
👉මූලිකව 10% ක් ගෙවා ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමටත් අවස්ථාව
👉බැංකු ණය පහසුම්