කඩවත දෙල්ගොඩ 210 බස් මාර්ගයට සමීපව වෑබඩ මහමෙව්නා අසපුවට නුදුරින් සියළුම පහසුකම් සහිත නේවාසික බිම්කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✅කඩවත නගරයට විනාඩි 10යි.
✅210 දෙල්ගොඩ කඩවත බස් පාරට ඇවිද යන දුර
✅කොළඹ නුවර ප්රධාන මාර්ගයට විනාඩි 7යි.
👉එකවර මුදල් ගෙවීමේදී වට්ටමක්
👉පොළී රහිතව ගෙවන්න මාස 24ක්
👉බැංකු ණය පහසුකම්
👉මූලිකව 10%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ටික ටික ගෙවන්නක් අවස්ථාව