🚩 Nugegoda–Udahamulla Land for Sale with Old House at Land Value
• 14.55 perches with a 3-bedroom, 2-bathroom house (approximately 50 years old)
• Just 500m to Udahamulla Main Road and 2km to Nugegoda Town
• 43 ft road frontage facing a 20 ft wide carpeted road
• Clear deed and approved survey plan from the Maharagama Municipal Council
• 1 km to Sri Jayawardenapura Hospital and Kimbulawala Jogging Tracks
• Restaurants, supermarkets, international schools, and other amenities nearby
🔴 Price: Rs. 35 Million (Negotiable)
🚩 පැරණි නිවසක් සහිත නුගේගොඩ උඩහමුල්ලෙන් වටිනා ඉඩමක් බිමෙහි වටිනාකමට
• පර්චස් 14.55, නිදන කාමර 3 සහ නාන කාමර 2 [අවුරුදු 50ක් පැරණි]
• උඩහමුල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් සහ නුගේගොඩට කිලෝමීටර 2ක්
• අඩි 20 කාපට් පාරට මුහුණලා අඩි 43ක මුහුණත
• මහරගම නගර සභාව විසින් අනුමත මිනින්දෝරු සැලැස්ම සහ නිරවුල් ඔප්පු
• ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සහ කිඹුලාවල ඇවිදින මංතීරුවට කිලෝමීටර් 1 යි.
• අවන්හල්, ජාත්‍යන්තර පාසල් සහ සුපිරි වෙළඳසැල් සහ සෙසු පහසුකම් අතේ දුරින්
🔴 මිල: ලක්ෂ 350 යි [සාකච්ඡා කළ හැකිය.]
🚩 நுகேகொடை–உடஹமுல்ல பழைய வீடுடன் கூடிய காணி நில மதிப்பில் விற்பனைக்கு
• 3 படுக்கையறைகள், 2 குளியலறைகள் கொண்ட வீடு (தோராயமாக 50 ஆண்டுகள் பழமையானது) கொண்ட 14.55 பேர்ச்சஸ்
• உடஹமுல்ல பிரதான சாலையிலிருந்து வெறும் 500 மீற்றர் தொலைவிலும், நுகேகொடை நகரத்திலிருந்து 2 கி.மீ தொலைவிலும்
• 20 அடி அகலமான கார்பெட் சாலையை எதிர்கொள்ளும் 43 அடி சாலை முகப்பு
• மஹரகம நகராட்சி மன்றத்திலிருந்து தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம்
• ஸ்ரீ ஜெயவர்தனபுர மருத்துவமனை மற்றும் கிம்புலாவல ஜாகிங் டிராக்குகளுக்கு 1 கி.மீ தூரம்
• அருகிலுள்ள உணவகங்கள், பல்பொருள் அங்காடிகள், சர்வதேச பள்ளிகள் மற்றும் பிற வசதிகள்
🔴 விலை: ரூ. 35,000,000 (பேசித் தீர்க்கலாம்)
_________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Nugegoda-Udahamulla Land for Sale with Old House
14.55 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 36,000,000 සම්පුර්ණ මිලදින 32
Luxury House for Sale in Nugegoda
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 55,000,000දින 60
Moratuwa Land for Sale with Old House
කාමර: 5, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 49
Two Luxury Houses for Sale on One Property – Nugegoda
කාමර: 7, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 85,000,000දින 44
