Land with House for Sale Kandy
ආකර්ෂණීය ඉඩමක් සමඟ නිවසක් විකිණීමට – මහනුවර, කටුගස්තොට (මාපනාවතුර) .
මහනුවර නගරයට ආසන්නයෙන්, ඉතා වටිනා ස්ථානයක පිහිටා ඇති මෙම ඉඩම ඔබගේ නිවසක් හෝ ආයෝජනයක් සඳහා සුදුසුම අවස්ථාවකි.
📍 ස්ථානයේ විශේෂතා:
මාපනාවතුර මාර්ගයට සෘජුවම මායිම්ව පිහිටා ඇත.
මහනුවර – යාපනය A9 ප්රධාන මාර්ගයට මිනිත්තු 3ක ඇවිදින දුර.
ඉදිවෙමින් පවතින මහනුවර - කොලඹ අධිවේගි පිවිසුමට පහසු ප්රවේශය
Keells, Arpico, Food City වැනි සුපිරි වෙළඳසැල් 500m ඇතුළත.
St. Anthony’s, Rahula, Chandananda, Hemamali primary Girls , Gateway International වැනි ප්රධාන පාසල් 1km ඇතුළත.
මහනුවර ප්රධාන නගරයට මිනිත්තු 5ක පහසු ප්රවේශය.
Kandy Myst by Cinnamon (3-Star Hotel) සහ Mahaweli Reach 5 star හෝටල් සදහා 1km ඇතුලත ප්රවේශය.
🏡 නිවසක් හදන්නත්, වටිනා ආයෝජනයක් සඳහාත් අතිශයින් සුදුසු ස්ථානයක්!
📞 අදම සම්බන්ධ වන්න – මෙම අවස්ථාව අතපසු නොකරන්න!
.......................................................................................................
Land for Sale – Kandy, Katugasthota (Mapanawathura)
A valuable land located in a highly convenient and sought-after area close to Kandy city — perfect for building your dream home or making a smart investment.
📍 Location Highlights:
Facing the Mapanawathura Road.
Just a 3-minute walk to the Kandy–Jaffna (A9) main road
Within 500m to supermarkets such as Keells, Arpico & Food City.
Easy access to the under-construction Kandy–Colombo Expressway entrance.
Leading schools like St. Anthony’s, Rahula & Chandananda, Hemamali girls primary, Gateway International within 1km.
Only 5 minutes to Kandy main city.
Approximately 1 km to Kandy Myst by Cinnamon 3-Star and Mahaweli Reach 5 star Hotels.
Ideal for residential living or a high-potential investment opportunity!
📞 Contact now for more details – don’t miss this opportunity!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land with a house for sale in Kandy
110.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 2
House with Land for Sale in Watapuluwa, Kandy
කාමර: 3, නානකාමර: 2නුවර, විකිණීමට ඇති නිවාසරු 39,000,000දින 59
LAND WITH HOUSE FOR SALE IN KANDY KADUGANNAWA
95.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 263,000 පර්ච් එකකටදින 11
