රඹුක්කන නගරයට මීටර් 500ක් පමණ දුරින්, නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 41ක නිරවුල් ඔප්පු සහිත අගනා ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩමේ පදිංචියට සුදුසු කාමර 3කින් සමන්විත සියලුම පහසුකම් සහිත නිවසක් පවතී. ජලය, විදුලිය, දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි.
බීමට සුදුසු ජලය සහිත ලිඳක්ද, වෙනම පිහිටි store room එකක්ද ඇත.
නගරයට ඉතා ආසන්නව පිහිටි වුවද, ඉතා නිස්කලංක හා සුවපහසු වටපිටාවකින් යුක්තය. ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්රදේශයක පිහිටා ඇත.
පදිංචියට හෝ වටිනා ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
Just 500 meters from Rambukkana town, this prime 41-perch land with clear deeds is now for sale.
The property features a house suitable for living, with 3 bedrooms and all essential amenities. Water, electricity, and telephone connections are available.
There is a well with drinking water and a separate store room on the premises.
Although very close to the town, the property is located in a peaceful and secure environment, free from natural hazards such as floods and landslides.
This land is ideal for residence or a valuable investment.
Genuine buyers only.