රඹුක්කන - හුරීමලුව පිහිටි පර්චස 10ක ඉඩම සමඟ අගනා නිවස.
( කාමර 3, විශාල සාලය, මුලු තැන් ගෙය, නාන කාමරය සහ වැසිකිළිය, විශාල වැරැන්ඩාව )
සාමකාමී පරිසරයක පිහිටි ස්වාභාවික ආපදාවලින් තොර තැනිතලා ඉඩම.
විදුලිය, ලිං ජලය සහ නළ ජලය
නිවස දක්වා කාපට් යෙදූ මාර්ගය
නිරවුල් ඔප්පු
රඹුක්කන දුම් රිය ස්ථානයට සහ බස් නැවැතුම්පලට ඉතා ආසන්නය.
දුම් රිය මාර්ගයට දුර - 75m
රඹුක්කන නගරයට - 400m
පින්නවල ජාතික පාසලට - 1Km
පින්නවල සංචාරක කේන්ද්‍රයට - 1.5Km