🏡 Land with House for Sale – Negombo (Demanhandiya, Katiyala Road)
📍 Location: No. 7, Westerseeton Estate, Katiyala Road, Demanhandiya, Negombo
📐 Land Size: 32.5 Perches - Two plots (15 + 17.5 Perches)
💰 Price: Rs. 22,500,000/- (Negotiable)
🏠 Property Details:
▪️ 3 Bedrooms
▪️ Living Room
▪️ Dining Area
▪️ Kitchen
▪️ Bathroom
🌿 Land Features:
▪️ Electricity and tube well water
▪️ Well water available
▪️ Piped network facilities available
▪️ Fully fenced
▪️ Trees including coconut, mango, Rambutan
📄 Legal:
▪️ Two separate deeds available
▪️ Ideal for residential living or investment purposes.
🏡 නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත - මීගමුව (දෙමන්හන්දිය, කටියල පාර)
📍 ස්ථානය: අංක 7, වෙස්ටර්සීටන් වත්ත, කටියල පාර, දෙමන්හන්දිය, මීගමුව
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 32.5 - කැබලි දෙකකට (පර්චස් 15 + 17.5 - එකට ඇදි ඇත)
💰 මිල: රු. 22,500,000/- (සාකච්ඡා කළ හැකිය)
🏠 දේපල විස්තර:
▪️ නිදන කාමර 3
▪️ විසිත්ත කාමරය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
▪️ නාන කාමරය
🌿 ඉඩමේ විශේෂාංග:
▪️ විදුලිය සහ නල ළිං ජලය
▪️ ළිං ජලය ලබා ගත හැකිය
▪️ නළ ජාල පහසුකම් ලබාගත හැක
▪️ සම්පූර්ණයෙන්ම (කම්බි වැට)
▪️ පොල්, අඹ, රඹුටන් ඇතුළු ගස්
📄 නීත්‍යානුකූල:
▪️ වෙනම ඔප්පු දෙකක් තිබේ
▪️ නේවාසික ජීවත්වීම හෝ ආයෝජන අරමුණු සඳහා වඩාත් සුදුසුය.