වත්තල මාබෝල නේවාසික පදිංචිටයට මීගමුව පාරට ළඟම බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පුලුල් මන්මාවත් ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් පසුව
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්