සියලුම අනුමැතියන් සහිතව
සුන්දර වෙල් යායකට මුහුනලා
හෝමාගම / කොට්ටාව ඇතුලුව නගරයන් කිහිපයකට පහසුවෙන් ලගා වීමේ හැකියාව
ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ගය
ප්‍රධාන බස් පාරට මීටර් 100 යි
NSBM කැම්පස් එකට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 05
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 39 යි. පොලියක් නැතුව ගෙවන්න ගන්න
අමතන්න