වේගයෙන් දියුණුවෙමින් පවතින නයිවල මංසන්දියට නුදුරින් ගම්පහ-දිවුලපිටිය නගර වලට මැදිව අගනා බිම් කොටස් 2ක්
✅ ගම්පහ-දිවුලපිටිය බස් පාරට 200m දුරින්
✅ නයිවල මංසන්දියට විනාඩි 5න්
✅ ගම්පහ නගරයට තනි බසෙයෙන් යෑමේ ඒමේ හැකියාව
✅ වේයන්ගොඩ දුමිරිය ස්ථානයට විනාඩි 10 න්
✅ ජාතික පාසල් සහ ජ්යාත්යන්තර පාසල් වලට පහසුවෙන් ලගා වීමේ හැකියාව
✅ අනෙකුත් නාගරික පහසුකම් අතේ දුරින්
🔰 තාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
🔰තෙකලා විදුලිය
🔰 නල ජලය
🔰 නිරවුල් ඔප්පු සහ නිස්කලංක වටපිටාව ඔබගේ සිහින නිවහන හෝ අනාගත ආයෝජනය සදහා අදම අමතන්න අවසාන බිම් කොටස් 2ක්