වේයන්ගොඩ නගරයට නුදුරින් මනරම් නිස්කලංක වටපිටාවක පහසුවෙන් ඉඩමක් ඔබගේ කරගන්න
✅ වේයන්ගොඩ - බාදුරාගොඩ මාර්ගයට මුහුණලා (285 බස් පාර)
✅ වේයන්ගොඩ නගරයට විනාඩි 5 යි
✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 5 න් 🚉
✅ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට විනාඩි 5න් 🛣️
✅ නිට්ටඹුව- කටුනායක මාර්ගයට විනාඩි 5න් 🚧
✅ කටුනායක ගුවන් තොටුපලට විනාඩි 15 න් 🛩️
🔰 තෙකලා විදුලිය
🔰 ඉඩමට පිවිසුමි මාර්ගය අඩි 30 යි
🔰 ඉඩම තුල මාර්ග අඩි 22 යි
🔰 ජල පහසුකම්
🔰 ඉඩමට යාබද කුඹුරැයාය
🔰 නිස්කලංක නිදහස් වටපිටාවක නිරවුල් ඔප්පු සහිතව ඔබගේ දිතැගි පරිදි ලබා ගන්න අදම අමතන්න