කොළඹ නුවර පාරේ කලගෙඩිහේන හන්දියට 1km දුරින් සපුගස්තැන්න පාරේන් සපුගස්තැන්න පුංචි නගරයට 200m සමඟ සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට බෙම්මුල්ල දුම්රියපොළට 2km වේයන්ගොඩ අධිවේගී පිවිසීමට විනාඩි 15n විස්තර සඳහා අමතන්න යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1km