🍀විකුණන ඉඩම
❤️රාගම පාරෙන් Smak හන්දියෙන්
❤️රාගම පාරට මීටර් 700
❤️රාගමට විනාඩි 4 යි
❤️මහර වත්තල පාරට 400m
❤️කඩවත අධිවේගී පිවිසුමට 2Km
❤️කොළඹ නුවර ප්රධාන පාරට 1.5Km
❤️මහරට 1.5Km
❤️කිරිබත්ගොඩට 2.5Km
❤️සියලු පහසුකම් සහිතයි
🍀ඉඩම
🌻පර්චස් 25 සම්පුර්ණ කොටස
🌻පර්චස් 12.50 කොටස් 02 ලෙස
🌻පර්චස් 10/15 කොටස් 02 ලෙස
🍀මිල
💰පර්චසය ලක්ෂ 12.30 යි. (පවත්නා මිල ලක්ෂ 14 යි)
💰ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන්
සාකච්චා කිරීමට හැක.
☎️විස්තර සදහා අමතන්න