කඩවත ඉදිගහමුල , වෑඩඩ පාරට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
( ඉඩමේ සිට 210 වෑබඩ බස් පාරට මීටර් 900 ක් පමනයි )
🎯 කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 15
🎯 කඩවත නගරයට විනාඩි 15
🎯 දෙල්ගොඩ , උඩුපිල නගර වලට විනාඩි 10 ක් ඇතුලත ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 තාර ඇතිරූ පුලුල් මාර්ග
👉 කොන්ක්‍රීට් යෙදූ ක්‍රමවත් කානු පද්ධති
👉 නිරවුල් ඔප්පු වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 4.5 ක් පමනයි.. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
💢 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු