කඩවත වෑඩඩ පාරෙන් වටිනා නේවාසික බිම් කොටසක් කිහිපයක් විකිනීමට
( ඉඩමේ සිට 210 වෑබඩ බස් පාරට මීටර් 900 )
🎯 කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 20
🎯 කඩවත නගරයට විනාඩි 20
🎯 කොලඹ නුවර පාරට කි.මී 6
🎯 දෙල්ගොඩ , උඩුපිල නගර වලට විනාඩි 10 ක් ඇතුලත ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 පුලුල් මාර්ග
👉 කොන්ක්‍රීට් යෙදූ ක්‍රමවත් කානු පද්ධති
👉 නිරවුල් ඔප්පු වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 4 ක් පමනයි.. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
💢 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු