වත්තල මාබෝල නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක් මීගමුව පාරට මීටර් 400යි.කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්