වත්තල මාබෝල දූව පාරෙන් මීගමුව කොළඹ බස් පාරට මාබෝලට මීටර් 300යි. නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමති විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්