වත්තල හුනුපිටිය පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් වත්තල නගරයට,හුණුපිටියට,එඩේරමුල්ල නගරයන්ට විනාඩි 5න් පැය 24 පුරාම ආරක්ෂක පහසුකම් ,නලජලය ,තෙකලා විදුලිය ,30'ft පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව
ආයෝනයට හා පදිංචිටයට කදිම බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු :100,000/=යි.
මූලික,ගෙවීම 10%යි.ඉතිරියට වාරික'40කින් ගෙවන්න
මූලික ගෙවීම 25% ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් කැමතිම
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්