වත්තල හුණුපිටිය නේවාසික පදිංචිටයට පැය 24 පුරාම ආරෂිත පහසුකම් සහිතව පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,සින්නකර ඔප්පු සහිත.
වත්තල නගරයටම විනාඩි 05න් හා හුණුපිටිය දුමිරිය පලට විනාඩි 2න්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මුලින් 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හා කැමතිම විදිහට වසරකින් කැමතිම
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දෙනුඇත.