වත්තල ඇලකන්ද නේවාසික පදිංචිටයට බිම්කොටස් කොළඹ බෝපිටිය බස් පාරට ඇවිදින දුරින්,කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු නිරවුල් ඔප්පු සහිතව පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් මූලික ගෙවීම 20%යි.ඉතිරියට පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක