කැලනිය තොරන හන්දියට නුදුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටස් 4 ක් විකිණීමට
👍 කොලඹ නුවර පාරට මීටර් 800
👍 ධර්මාලෝක විදුහලට මීටර් 200
👍 පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10
👍 කිරිබත්ගොඩ නගරයට විනාඩි 10
👍 කැලනිය රජමහා විහාරයට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 කාපට් ඇතිරූ අඩි 30 පුලුල් මාර්ග
👉 නිරවුල් ඔප්පු
👉 අනුමත බිම් කොටස් සැලසුම්
👉 ක්‍රමවත් කානු පද්දති වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි.
ඉතිරිය පොලී රහිතව ඔබට පහසු පරිදි පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් හා බැන්කු ණය මගින් ගෙවීමේ පහසුකම් රැසක්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්