වේයන්ගොඩ මීරිගම පාරට මුහුණලා බිම්කොටස් ව්‍යාපෘතිය මීරිගම හා වේයන්ගොඩ අදිවේගී පිවිසුම් මාර්ගයට හා දුම්රිය පලට විනාඩි 10න්
නිට්ටඹුව නගරය හා පස්යාල නුවර පාරට විනාඩි 05න්
✅ නලජලය සහිතයි.
කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්‍රීට් කරන ලද කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු හා පහසු ගෙවීමේ ක්‍රම
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම ලෂ 5යි. ඉතිරිය පොලී නැතිව මාස 30ක් ගෙවන්න ගන්න.