නිට්ටඹුව නුවර පාරට මීටර් 100යි. නලජලය ,විදුලිය ,පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය , පිරිසිදු සින්නක්කර ඔප්පු
මල්වත්ත ආයෝජන කලාපයට ,වතුපිටිවල ආයෝජන කලාපයට ,පත්තල ගෙදර ගුරු විද්යාපීටයට විනාඩි 05න්
නිට්ටඹුව සoඝබෝඨි ජාතික පාසලට ඇවිදින දුරින්
නිට්ටඹුව හා කළගෙඩි හේන අතර මැද නේවාසික පදිංචියට හා ආයෝජනය සඳහා කදිම බිම්කොටස්
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 20%ගෙවා ඉතිරිය පොලී නැතිව හා වාරික නැතිව වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසික වාරික නැතිව මාස 18කින් ගෙවන්න.
මූලික ගෙවීම 15% ගෙවා ඉතිරිය පොලී නැතිව හා මාසික වාරික නැතිව මාස 6න් 6 යට ගෙවන්න.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 15ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්ණ මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්