කඳාන ගනේමුල්ල 276,බස් පාරට මීටර් 500යි. ඹුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි. ගම්පහ රාගම බස් පාරට මීටර් 800යි.
රඟම නගරයටම ,කඳාන නගරයටම ,ජා ඇල නගරයටම ,කඩවත නගරයටම විනාඩි 10න්
ගනේමුල්ල නගරයටම 1.5kmයි. සියලුම නාගරික හා ගමනා ගමන පහසුකම් සහිත එකම ඉඩම.
දුම්රිය හා බස් මාර්ග සඳහා ළඟම ඉඩමක් සීමිත බිම්කොටස් කිහිපයක් පමණයි.
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා,පුලුල් මන්මාවත්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 12කින් කැමතිම විදිහට පොලී නැතිව ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්