කඩවත නගරයට කිට්ටුව , කිරිල්ලවල ඉඹුල්ගොඩ වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට ( කොලඹ නුවර පාරට කි.මිජ් 2.3 ).
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි
ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
✅ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්