කඩවත නගරයට නුදුරින් කොලඹ නුවර පාරට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉඩමක් සොයන ඔබට සුපිරි නේවාසික බිම් කොටසක් විකිනීමට
✅ කොලඹ නුවර පාරට කි මී 2
✅ වෑබඩ බස් පාරට මීටර් 100
✅ කඩවත නගරයට විනාඩි 10
✅ අදිවේගී පිවිසුමට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය
🚫 තාර ඇතිරූ පුලුල් මාර්ග
🚫 තෙකලා විදුලිය
🚫 නල ජලය
🚫 ක්‍රමවත් කානු පද්ධති
🚫 නිරවුල් ඔප්පු
🚫 අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් සියලූම පහසුකම් සමගින්
මූලික ගෙවීම ලක්ශ 10 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
🌎 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්