කිරිබත්ගොඩ 983 වත්තල බස් පාරට මායින්ව නේවාසික පදිංචිටයට බිම්කොටස් නුවර පාරෙන් පිවිසුම් මාර්ග කිහිපයක්ම,ටයර් හන්දියෙන්,දිප්පිටිගොඩ පාරෙන්,කැලණිය කැම්පස් එක අසලින්,කිරිබත්ගොඩ හුණුපිටිය පාරෙන් මේ සියලුම මාර්ග වලින් විනාඩි 10යි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් කැමති විදිහට ගෙවන්න.
මුලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්