කඩවත නගරයෙන්ම පදිංචිය සොයන ඔබටත් ආයෝජනයට ඉඩමක් සොයන ඔබටත් වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
🎯 කඩවත ගනේමුල්ල බස් පාරට මීටර් 100
🎯 කඩවත නගරයට මීටර් 400
🎯 අදිවේගී පිවිසුමට මීටර් 900
🎯 රාගම , ගනේමුල්ල නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ පුලුල් මාර්ග
➡️ ක්‍රමවත් කානු පද්ධති
➡️ නිරවුල් ඔප්පු වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 9 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක ( 0710215254 )