නුවර පාරට 500m දුරින් ඉඹුල්ගොඩ 14 හන්දියෙන් කළුවල පරේ 738 කොස්සින්න කොටුව බස් පාරට 100m සමග අංග සම්පූර්ණ නිවසක් කාමර 3ක් නාන කාමර 1ක් සමග ඉඩමේ මිලට පමණක් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට වැඩි විස්තර සඳහා අමතන්න කඩවත අඩීවේගි පිවිසීමට විනාඩි 10n