නුවර පාරට 600m දුරින් ඉඹුල්ගොඩ 14 හන්දියෙන් කළුවල පරේ ව්රකෝන් වත්ත පරේ එම පාරට මුහුනලා පදිංචියට සුපිරි නිවසක් කාමර 3ක් සමග නාන කාමර 1ක් අංග සම්පූර්ණ නිවසක් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට වැඩි විස්තර සඳහා අමතන්න