නුවර පාරට 300m දුරින් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට කාමර 1ක් සහ කුස්සිය සමග පර්චස් 13.50 බ්ම් කොටස නුවර පාරට පයින් යන දුරින් 738 කොස්සින්න කොටුව බස් පාරට 50m සමග නිස්කලංක නිදහස් පරිසරය පිහිටා ඇත මිල ගනන් සාකච්ඡා කල හැකිය