කඩවත වෑබඩ බස් පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක් සුන්දර වෙල් යායකට මායින්වද බිම්කොටස් කිහිපයක් කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලිකව 25% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්