කඩවත 210 වෑබඩ බස් පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් පොල් වගාව සහිතව කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය සහිතව සoවර්ඨනය කරන ලද බිම්කොටස්
මූලික ව 10% යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න
මූලිකව 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් හා කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
25%මූලිකව ගෙවා ඉතිරියට පදිංචිටය සමග වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්