කඩවත ගෝනහේන පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,ආරෂිත වට තාප්ප ,පිරිසිදු ඔප්පු.
වෙන්කරක්ගැනීමට රු 100,000/=
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවා
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 15ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්