කඩවත ගෝනහේන පාරෙන් නේවාසික පදිංචිටයට පහසුගෙවීමේ ක්‍රමයට බිම්කොටසක්
කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
ඉඩම වටාම ආරෂිත වට තාප්ප ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය ,ප්‍රාදේශීය සබාවේ අනුමැතිය සහිත ලබා දෙන මෙම බිම්කොටස් ව්‍යාපෘතිය තුල නේවාසික පදිංචියට හා ආයෝනයට බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරිය වාරික 40කින් ගෙවා නිමකරන්න.
නැතිනම් මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිවිදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්