කඩවත වෑබඩ පාරෙන් කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් හා කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්