කඩවත නගරයට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් 2 ක් විකිණීමට.
👍 කඩවත නගරයට කි.මී 4
👍 අධිවේගී පිවිසුමට කි.මී 3.6
👍 නුවර පාරට කි.මී 2.5
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
🤚 නල ජලය
🤚 තෙකලා විදුලිය
🤚 අඩි 20 තාර යෙදූ පුලුල් මාර්ග
🤚 නිරවුල් ඔප්පු
🤚 අනුමත බිම් කොටස් සැලසුම් සමග
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය ඔබට පහසු පරිදි පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක.