කඳාන රිලවුල්ල හන්දියෙන් බටගම පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත නේවාසික බිම්කොටස්
කඳාන නගරයටම විනාඩි 10න් හා කඳාන රිලවුල්ල හන්දිය ට විනාඩි 5යි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්