කදාන මීගමුව පාරට සමීපව මීගමුව පාරට විනාඩි 5යි. රිලඋල්ල හන්දියට හා වැලිගම්පිටිය හන්දියට 2kmය .
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු නිරවුල් ඔප්පු සහිතව
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 18කින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
සම්පූර්න මුදල් සතියක් තුළ එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා මාසයක්තුළ එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක