වත්තල හුණුපිටිය වත්තල නගරයටම විනාඩි 05න් මීගමුව පාරට ලගින් නාගරික පහසුකම් හා ජායත්යන්තර පාසල් සීමාවෙන් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පැය 24 ම ආරෂිත පහසුකම් ,සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මුලින් 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මුලින් 25%යි.ඉතිරියට වාරික 24කින් පොලී නැතිව ගෙවන්න හා වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා වසර 25 දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක