පර්චස් 10 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
පර්චස් එකක මිල ලක්ෂ 28 කි
ගංවතුර අවදානම් කිසිවක් නැත
අඩි 20 ක පළල් මාර්ග ඇත
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක