පර්චස් 10 ක පිහිටි මෙම හරි හතරැස් ඉඩම විකිණීමට ඇත
ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 20 ක් පළල්වේ
පර්චස් එකක මිල ලක්ෂ 28 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක