පර්චස් 6 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට 164 බස් පාරට ඉතා සමීප දුරකි
පර්චස් එකක මිල ලක්ෂ ( 17 ) කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක