පර්චස් 11 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
164 බස් මාර්ගයට ඉතා සමීපයෙන් පිහිටා ඇත
ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 15 ක් පමණ වේ
පර්චස් එකක මිල ලක්ෂ 14 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක