හර්චස් 23 ක පිහිටි මෙම සුපිරි නිවස විකිණීමට ඇත
bedroom 6 ක් සහා bathroom 6 ක් ඇත
වෙනම සේවක රූම් එකක් සහා bathroom 1 ක් ඇත
මෙහි කාමර හයම AC කර ඇත
වහන නැවැත්වීමට ඉඩ පාසුකම් ඇත
නිවස බැලීමට පෙර කලින් වෙලාවක් ලබා ගන්න
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක
මේ මිල කෝටි ( 15 ) කි