වත්තල නගරයට ආසන්නව හුණුපිටිය හන්දිය ළඟින්ම නේවාසික බිම් කොටස් කීපයක් විකිණීමට.වත්තල නගරය සහ කිරිබත්ගොඩ නගරවලට පහසුවෙන් ලඟා විය හැක.මුලින් 25% ක් ගෙවන්න ඉතිරි මුදල් මාස 24ක් පොලී රහිතව ගෙවන්න එකවර ගෙවිමෙදී 7%මිල අඩු කිරීමක් සමගින්