වත්තල කිරිබත්ගොඩ 983 පාදිලියාතුඩුව පාරට ලගින්
කිරිබත්ගොඩ ට වත්තල ට ඉතා ආසන්නව
පදිංචියටත් ආයෝජනයටත් සුපිරි තැනක්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෙවන්න ගන්න පුලුවන්
නැතිනම් මුලින් 10% ක් ගෙවන්න ඉතිරිය පොළී සහිතව මාස 40ක් ගෙවන්න ගන්න පුලුවන්